කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බයක් තඩවත පොලීසිය සොයාගෙන ඇත.
එය විදෙස් රටක නිෂ්පාදිත එකක් බවද පොලීසිය සඳහන් කරයි.
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාළ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති අතර කඩවත පොලීසිය වැඩි දුර විමර්ශන සිදුකරයි.ප
