Spread the love

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අද (10) දිනයෙන් අවසන් කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වනදා ආරම්භ කෙරෙන බවයි.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භවීමට නියමිත බවයි.

අදාළ නිවේදනය පහතින්.