Spread the love

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසු වුහ.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි ගීත රැසක් සඳහා ඔහු සිය හඬ දායකත්වය ලබාදී ඇත.