ප්රවීණ ගායන ශීල්පිනි පුන්යා කත්රිආරච්චි මහත්මිය අභාවප්රාප්ත වුවාය.
මිය යන විට එතුමියගේ වයස අවුරුදු 79කි.
අවසන් කටයුතු දෙසැම්බර් 2දින සවස 6.00ට පිලියන්දල තුම්බෝවිල සුසාන භුමියේදි සිදු කෙරේ.
දේහය දෙසැම්බර් 2දින උදෑසසට 8.00 සිට අංක 120 බස් පාරේ බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කෙරෙනු ඇත.
