නිමල් රාජපක්ෂ-
මරදාන දුම්රිය ස්ථානයේදී අද සවස දුම්රිය සේවකයන් ප්රවේශ පත්ර ප්රවේශපත්ර පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිීරීමේදී ඒ සඳහා බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට මරදාන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි..
දිගින් දිගිටම මරදාන දුම්රිය ස්ථානයේ ප්රවේශපත්ර නොමැතිව මගීන් ගමන් කිරීමට පැමිණෙන බැවින් පාලනාධිකාරිය ප්රවේශ පත්ර පරික්ෂා කිරීමේ කටයුතු දිනපතා සිදු කිරීමට කටයුතු කරමින් පවතී .
