Spread the love

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ලබන සදුදා (12) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර  සඳුදා ආරම්භ කිරීමට නියමිතයි.