Spread the love

පාසල් සිසුවියන් දෙදෙනකු රුපියල් පන්දාහ බැගින් මිලකර ගණිකා වෘත්තියේ යෙදවූ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයා මාතර ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇත.

මෙම දැරියන් දෙදෙනා මිලදීගෙන දූෂණය කළ බව සැකකරන පුද්ගලයන් හත්දෙනකු පෙරේදා (08 වැනිදා) වන විට අත්අඩංගුවට ගෙන තිබේ.