පාකිස්තානයේ දේශපාලන රැළියක සිදුකළ පිපිරීමකින් 40 ක් මියගොස් 200 ක් පමණ තුවාල ලබා තිබේ..
පාකිස්තානයේ බජාවුර් නම් ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් ඉලක්ක කර එම පිපිරීම සිදුකර තිබු බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.