Spread the love

පිරමීඩ ඡාවාරමකට සම්බන්ධ වූ 35 හැවිරිදි පුද්ගලයෙකුව මුගුරකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ දී ය.