නිමල් රාජපක්ෂ
පුලතිසි නගරාන්ත දුම්රිය සහ අඹේවෙල- බදුල්ල අතර ඇල්ල odessey දුම්රිය මේ සතිය තුළ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත
මීට අමතරව මහනුවර/ වත්තේගම,නාවලපිටිය/ හැටන් අතර පාසැල් සිසුන් වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

