Spread the love

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත.

දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ වනවිට 75,000කට ආසන්න පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් පොලිසියේ රාජකාරියේ නිරතව සිටි.