පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා අද දිනයේ නීතීඥයෙකු මාර්ගයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.
ඇය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතත් අය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබින.
තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ දින තෙක් රිමාන්ඩ් කරන ලදී.