නිමල් රාජපක්ෂ –
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (27) ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය ත් බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
මීට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා දුම්රිය ද පොලොන්නරුව බලා පමණක් ධාවනය කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් මෙම තිීරණය ගෙතඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි
