වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් අරලිය උයන ප්‍රදේශයේද් මාර්ගයෙන් ඉහතට පැනපෙරලි එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා ඇත
පොලිසිය පවසන්නේ තුවාලකරුවන්ගෙන් 8 දෙනකු වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයකු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කළ බවයි.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙන බවද පොලිසිය කියා සිටියා.
එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ සිට තිබෙන බව පැවසෙනවා.
පොලිසිය පවසන්නේ බස් රථයේ රියදුරු අසුන ළඟ දොර විවෘත වීමත් සමග රියැදුරු එය අල්ලා ගැනීමට යාමේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පෙරළී ඇති බවයි.