Spread the love

බෙලිඅත්ත අධිවේගී පිවිසුම මාර්ගය අසලදී අපේ ජනබල පක්ෂ ලේකම් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරුවකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී තවත් දෙදෙනෙකු සමග ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ඝාතනය මෙහෙයවා ඇත්තේ ඩුබාහි සැඟවී සිටින කොස්ගොඩ සුජී නමැත්තා වන අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ගෝලයන්ය.