දේවින්ද පිණිදිය
ප්රධාන මාර්ගයේ අඹේපුස්ස හා අලව්ව අතර දුම්රිය මාර්ගයේ බොක්කුව කැඩීයාම පරික්ෂා කර බලා පිලිසකර කිරීමට ගොස් සිටි සේවකයන් පස්දෙනෙකු එම ස්ථානයේ තිබු බෝක්කුවේ කොටසක් කැඩී එම ස්ථානයේම වැටීම නිසා අනතුරකට ලක්ව රෝහල් ගත කොට ඇත.
දෙදෙනෙකු කුරුණෑගල රෝහලටත් තිදෙනෙක් අලව්ව රෝහලටත් ඇතුලත් කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි..
