නිමල් රාජපක්ෂ-
මහනුවර සුරාබදු අධිකාරී ලෙස ජානක පෙරේරා මහතා නව වසර උදාවීමත් සමගින් ජනවාරිමස 1 වැනි දින සිය ධුරයේ වැඩ බාර ගත්හ.
සුරාබදු දෙපාර්තුමේන්තුවට බැදී වස තිස් ගණනක සේවා කාලයක් සිය රාජකාරී කටයුතු ජාඇල , අනුරාධපුර ,මාතර , හැටන් ,නුවරඑළිය යන සුරාබදු ස්ථානවල සේවය කොට යාපනය සුරාබදු ස්ථානයේ සුරාබදු අධිකාරි වරයා ලෙස ද වසර දෙකක් ජානක පෙරේරා මහතා සේවය කොට තිබේ.
