Spread the love

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.