Spread the love

ගම්පහ ඹරුතොට ඇවිදින මංතිරුව අසළින් ගලා බසිනා ඌරුවල් ඹයේ මාළු දහස් ගණනින් මැරී පාවෙන්න පටන් ගෙත තිබේ.මේ හේතුව නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර ගොස් තිබේ. ජලයට කිසියම් විෂක් කලවම් වීම නිසා මෙසේ මාළු මියයාමට ඇතැයි ප්‍රදේශ වාසීන් සැක සිතැයි. ගම්පහ මහජන පරික්ෂක වරුද මෙම ස්ථානයට පැමිණි අතර වහාම මේසිද්ධිය පිලිබද සොය බැලීමට නාරා ආයතනයට දැණුම් දෙන බවද පැවසුවේය.