තවත් භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට එම ආනයන සීමා ඉවත් කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර ලංකා සතොස ආයතනය හෙට සිට ක්‍රියාත්මක පරිදි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 31 කින් අඩුකර තිබෙනවා.
ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 999 ක් ලෙස බවයි සතොස සභාපති පසද යාපා අබේවර්ධන සඳහන් කළේ.