Whatsapp විසින් Search කිරීම හරහා unknown numbers වලට message යැවීමේ පහසුකම ලබා දී තිබෙනවා.
මේ හරහා අදාල දුරකථන අංක Save නොකරම search කිරීමෙන් messages යැවිය හැකියි.
මෙය පරික්ශා කිරීමට contact list හරහා අදාල දුරකථන අංකය search කළ යුතු වෙනවා.
start new චැට් option එකට ගොස් එහි අදාල දුරකථන අංකය search කිරීමෙන් එම අංකය whatsapp හී තිබේ නම් පමණක් එයට messages යැවීමට හැකියාව ලැබෙනවා.
මෙය Android සහ iOS දෙකටම නිකුත් කර තිබෙනවා.
මෙය Android සහ iOS දෙකටම නිකුත් කර තිබෙනවා.