Spread the love

කහතුඩුව ප්‍රදේශයේ රුපියල් මිලියන 130 ක් වටිනා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ලග තබා ගෙන සිටි පුද්ගකයකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුටව ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් තිබු බව පොලීසිය පවසයි.