ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා මුජිබර් රහුමාන් පත්කර ඇත.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.