මුහුදුබඩ මාර්ගයේ තනි මාර්ගයක දුම්රිය ධාවනය කිරීම නිසා දුම්රිය ප්රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් එක් කොටසක පමණක් දුම්රිය ධාවනය කිරීම මෙම ප්රමාදයට හේතුවි තිබේ.