Spread the love

මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 820ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින් සිරවී සිටින අතර භුමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව 600ක් පමණ වන බවට වාර්තා වේ.