Spread the love

ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අනතුර සිදු වී ඇත්අතේ අද (12) දහවල් 1.30ට පමණ බව ඔයාමඩුව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔයාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.