Spread the love

නිමල් රාජපක්ෂ-
මාතර මහානාම පාලමෙන් පැන දිවි නසා ගැනීමට තැත්කල පුද්ගලයකු 3 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම පුද්ගලයා මුදවාගෙන මාතර මහරෝහල වෙත ඇතුලත් කර ඇත.
සිද්ධිය වී ඇත්තේ අද දහවල් 02.15 පමණය
මෙසේ දිවි නසාගැනීමට මහානාම පාලමෙන් පැන ඇත්තේ අවුරුදු 94 පුද්ලයකු බව යුධ හමුදාව පවසයි.