අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එංජිවේ ගින්නක් හටගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන තැති අතර අද පෙරවරු 5.00 අනුරාධපුරයෙන් ගමන් ඇරඹීමට තිබු දුම්රිය පැය දෙකකට ආසන්න කාලයක් ප්රමාද වී අද පෙරවරු 7.30 පමණ වෙනත් එංජිමක් සවිකොට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේනතුව සමත්වී ඇත.
