නිමල් රාජපක්ෂ
වෛරීය ප්‍රකාශන ජනතාව තුළ ජනිත කරන් තැනිව සාමය සංහිදියාව ශක්තිමත් කරන්න ඒ අයතුළ දැණුම ඇතිකර සාමය සංහිදියාව රටතුළ ඇතිකරන්න හැකිවන අයුරින් මාධ්‍ය හැසිරවන්නේ නමි ඉතා අගේ කොට සලකන බව හෙල්දි ලංකා ආයතනයේ අධ්‍යක්ෂ චාමික ජයසිංහ මහතා පැවසුවේය.
චාමික ජයසිංහ මහතා එසේ පැවසුවේ අද කටාන දෙමන්හන්දිය රතු කුරුස සංගම් ශාලාවේදී පැවැති සාමය ගොඩනැගීම සදහා මාධ්‍ය වේදීන්ගේ කාර්යභාරය යනුවෙන් දැණුවත් කිරීමේ වැඩසටහනට එක්වු අවස්ථාවේදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු චාමික ජයසිංහ මහතා ,
