රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 368,229සමගි ජන බලවේගය – 133,041ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 29,316නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 26,171සර්වජන බලය – 10,485ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 08ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 3ක් හිමිවිය.
