Spread the love

මෙවර ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැලිය” විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව පවත්වනු ලබන මැයි දින පෙළපාලියද මීට සුළු මොහොතකට පෙර කොළඹ කොළඹ BRC පිටිය අසලින් ආරම්භ විය‍