Spread the love

වගා බිම් වලට හානි කරන රිලවුන් පාලනය කිරීමට රිලවුන් අල්ලා කූඩු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යංශ සදහන් කරයි.

රිලවුන් අල්ලා කූඩුකර වනාන්තරවලට මුදා හැරීම මෙම වැඩසටහනේදී සිදු කරයි.

ඒ අනුව ඉදිරියේ දී තවත් පාර්ශ්ව සම්බන්ධ කරගෙන මෙම ව්‍යාපෘතිය වේගවත් කිරීමට නියමිතය.