Spread the love

බණ්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා පවසයි.

එම පොහොර මිටියක පෙර පැවති මිල රුපියල් 14000 කි.

මේ වනවිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් හැත්තදාහක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණයල මෙට්‍රික් ටොන් අසූදාහක් බව වැඩිදුරටත් පැවසීය.