Spread the love

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය R.M.U.S.K රත්නායක පත් කර ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) නිකුත් කර තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට එරෙහිව පසුගියදා සිට දැඩි විරෝධයක් එල්ලවී තිබිණ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.