රුපියල් ලක්ෂ 35 ක් වටිනා විදේශීය දුම්වැටි 70,000 ක තොගයක් සමග පුද්ගලයෙකු පොලිසය අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල බටපොළ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකරඇත්තේ , දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කර ඇති විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුවය.
මෙහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දුම්වැටි තොගයද සමග බටපොළ පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් .
