Spread the love

පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට් නිවේදනයක් නිකුත් කරක ලදී

ඒ අනුව ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේදී මෙතෙක් පැවැති රුපියල් 15,000 ක ගාස්තුව රුපියල් 35,000 කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව රුපියල් 50,000 ක් වෙයි.