Spread the love

මුල්කිරිගල ගුණරත්න

දෙයියන්දර පරපාමුල්ල අතපත්තු කන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උත්තම රුහිරු ප්‍රජා ලේ දන්දීමේ වැඩසටහන තෙවැනි වරටත් හෙට (04) පෙරවරු. 8.30 සිට පස්වරු3.30 දක්වා අතපත්තු කන්ද කමිටු විදුහල් ශාලාවේදී පැවැත්වේ.