දක්ෂින අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇත.
ඩොලමයිට් තොගයක් සහිත ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෑවුමට වට කිහිපයක් පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් රියදුරුට හෝ සහායකට කිසිදු හානියක් වී නැත.
