Spread the love

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ.

සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.

උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් වනු ඇත.

මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවකි.