Spread the love

වන අලි පහරදිම් හේතුවෙන් අම්පාර හා ඉඟිනියාගල යන ප්‍රදේශ දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත .

කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු වන අලි පහර දිමට ලක්ව ඇත්තේ තවත් 3 දෙනෙකු සමඟ මසුන් මැරීමට  ගිය අවස්ථාවේදීයි.

අම්පාර, පරගහකැලේ පදිංචි පුද්ගලයෙකු පහර දීමේන් ඹහුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසයි

හඳුන්ගම , හිබිලියාගොඩ වැවෙහි ඉදි කිරීම් කටයුතු සඳහා පා පැදියෙන් ගමන් කරමින් සිටියදී වන අලියෙකු කළ පහරදීමකින් අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.. ඔහු වෙහෙරගලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කලේ .