Spread the love

වෛද්‍ය වරුන්ගේ වර්ජනය නිසා අහිංසක ජනතාව දුක්විදිති . අද ගම්පහ මුලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනි රෝගීන් විශාල පිරිිසක් බෙහෙත් ගන්න බැරිව දැඩි අසරණ තාවයන්ට පත්වුහ. සමහරක් රෝගීන් රෝහලෙන් බලෙන් ම ඉවත් කල අයුරුද දක්නට ලැබිණ.