නිමල් රාජපක්ෂ-
ඩුබායි සිට මෙරටට පැමිණි කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ ගමන් බෑග් වල සගවාගෙන තිබු රුපියල් මිලියන 43 ක් වටිනා රත්ත්‍රන් තොගයක් සමගින් අදාල පුද්ගලයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
35 හැවිරිදි ව්‍යාපාරිකයාගේ ගමන් බෑග් තුනක සගවා තිබු රත්රන් කිිලෝ දෙකක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

35 හැවිරිදි මගියෙකු BIA පැමිණීමේ පර්යන්තයේදී ඹහුගේ හැසිරීම් රටාව පිළිබදව සැකසිති කළ පරික්ෂාවේදී මෙම රත්රත් තොගය සොයා ගැනීමට හැකීවි තිබේ.
එමිරේට්ස් ගුවන් සේවය විසින් EK 650 ගුවන් යානයෙන්18 දින ඩුබායි සිටව්‍යාපාරිකයා මේ රත්තරන් කම්බි වගේ හදලා බඩු මලුවල සඟවා තිබියදී සොයා ගැනීමට රේගු මත්දව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වි ඇත
ගුවන්තොටුපල රේගු නිලධාරීන් කළ පරික්ෂාවකදි රත්රන් තොගය රාජසන්තක කොට රුපියල් දාහක දඩමුදලක් පනවා අදාල පුද්ගලයා මුදාහැර තිබේ.
