නිමල් රාජපක්ෂ
වායු දුෂණය නිසා අකල් මරණ සිදු වන බව වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.
මේ අකල් මරණ වලින් සියයට හතළිහක් පමණ ගොදුරු වන්නේ දරුවන්ය.. මන්ද දරුවන් උසින් අඩුයි පෙණහලු වර්ධනය වී නැහැ. කුඩා අංශු පහළින් ගමන් කිරීම නිසා රෝගී තත්ත්වයන්ට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කුඩා දරුවන් බවද ඒ මහතා පැවසුවේය. .
තව දුරටත් අදහස් දැක්වු දසුන් ගමගේ මහතා,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න