නිමල් රාජපක්ෂ-
එදා තුවක්කු සදහා ශ්‍රි ලංකාවේ විශාල ජනප්‍රියතාවටය පත්ව තිබු කඩවත ඩබ්ලිව් .තෝමස් සහ ප්‍රත්‍රයෝ අදවනවිට වායු රයිෆල් නිෂ්පාදනය කොට ගොවිජනාතාවට විශාල සේවයක් කරන බව එහි ගිය අපට දැනගන්නට හැකිවිය. අද දිවයින පුරා සිටින බොහෝ දෙනෙක් තෝමස් මහතා ඉන්නා බව නොදනි .පතාක යෝදයෙන් වැනි තෝමස් මහතා අපට හමුවන අවස්ථාවේත් තම සේවා ආයතනයේ ඹහුටම ආවේනික වු නිල ඇදුමකින් සැරසි තම සේවකයින් සමගින් හරි හරියට වැඩ කරමින් සිටියේය.

එහිදී ශ්‍රී රාජ් මාධ්‍ය කණ්ඩායම ඹහුගෙන් විමසුවේ එදා තුවක්කු හැදුවත් යුධහමුදාවට දෙන්න .අද වායු රයිෆල් හදන්නේ කාටදෙන්නද කියායි. එහිදි අදහස් දැක්වු තොම්ස් මහතා තම පියාගෙන් එවකට උදුරාගත් ව්‍යාපාරය සහෝදරයින් තිදෙනකු සමගින් කරගෙන ගිය බවයි. මගේ අයියලා තුන්දෙනක් හිටියා එක්කෙනෙක් තුවක්කු කලු කරනවා.ලොකු අයියා හැමදේම ඉගෙන ගන්නවා ඉක්මනින්ම . මට කියලා දෙනනේත් එයා . මා ජර්මනියේ ගිහින් වැඩ කරද්දි ඒඅය පුදුම වුනා .මමත් හැමදේම කරන්න පුලුවන් කෙනෙක් කියලා .

එදා යුධ කාලේ නාවික හමුදාවට බොහෝසේ තුවක්කු වල අඩුපාඩු සකස් කර දුන්නා.නිෂ්පාදනය කලා ආරක්ෂක අමාත්‍යංශයේ තිබුණ ගොඩක් වැඩ කලා .පසුව මා තුවක්කු හදන්න බලපත්‍රය ලබා ගෙන මාගේ ම නිෂ්පාදනය 2016 වසරේ පටන් ගත්තා . තුවන්කු ක්‍රියාවලියේ වංචා නැහැ . . පසුව මා වායු රයිෆල් හදන්න ගත්තේ ගොවි ජනතාවගේ වගා හානිවලට පිලියමක් ලෙස යැයිද තුවක්කු හා වායු රයිෆල් නිෂ්පාදන සමාගමේ සභාපති ඩබ්ලිව් තොමස් මහතා පැවසුවේය.

ලවුන්ට දඩු ලේනන්ට ,ඉත්තෑවන්ගෙන් හා වගා බිම් බේරා ගන්න වායුරයිපල් හදන්න ඇනවුම් ආවා. ආරක්ෂක ලේකම් වරයා සමග කථා කරමින් යනවා. සැර තුවක්කු හදන්න . වායු රයිපලයෙන් වෙඩි තැබුවිට සතා ට පහර දීමෙන් පසු වගා හානිවන්නේ නැහැ.

ගොවියන්ට දෙන්න ඹ්නෑ ඹවුන්ට ඹනෑ දේ. ඌරට නරියට අවශ්‍ය පරිදි සකස් කරගෙන යනවා. සමහර ගොවියන් මට වැදල යනවා මගේ වායු තුවක්කු අරන් යද්දී . මේ දිනවල අලුතින් නවින ආකාරයෙ තුවක්කු දෙකක් හදාගෙන යනවා. තාම ඒ තුවක්කු පිළිබදව තත්සේරු කර නැහැ. වනිජීවී එකේ පතරොම් තුවක්කු කැඩුනුවිට හදන්නේ මායි.
ළගදීම නවින ආකාරයෙන් නිෂ්පාදිත තුවක්කු දෙකක් හදුන්වා දෙන බවද .තෝමස් මහතා පැවසුවේය.

කඩවත පිහිටි තම සේවා ආයතනයේ සේවයකයින් 35 සේවය කරන අතර දිවයින පුරා සිටින ගොවි මහතුන් සදහා මා නිෂ්පාදනය කරන තුවක්කු හම්බන්තොට ,යාපනය වැනි දිවයිනේ ඹ්නෑම ප්‍රදේශයකටම බෙදා හරිනවා.විදේශ රටවලින් මට තුවක්කු ගන්න කියා බේරුමක් නැහැ . නමුත් ඉදිිරියේදි ශ්‍රී ලංකාවේම මගේම කියා වායු රයිෆල් නිෂ්පාදනය කර ගොවිමහතුන්ගේ වගා හානි වලට අවශ්‍ය පරිදි ලබා දීමට කටයුතු කරන බවද පැවසුවේය. වගා බිම් අලියන්, ඌරන් රිලවුන් හා ඉත්තෑවන් වැනි වන සතුන්ගෙන් බේරා ගැනීම සදහා තිබෙන එකම විසදුම් වායු තුවක්කුවයි.
නමුත් මාගේ උපකරණ සදහා අලුතිත් සියයට තුනක වැට් මුදලක් අයකර තිබෙනවා . රජය සියයටතුනක අයකරන වැට් මුදලඉවත් කරන්නේ නම් ඉදිරියේදී ගොවි මහතුන්ට ඉතා සාධාරන මිලකට වායු රයිපලයක් ලබා දෙන බව තෝමස් මහතා කීවේය.ඹබට වායු රයිෆලක් ගන්න අවශ්‍යනම් කඩවත ගුවන් පාලම ආසන්නයේ සිට මීටර් තුන්සියයක පමණ දුරකින් ඩබ්ලිව් තෝමස් සහ ප්‍රත්‍ර සමාගම පිහිටා ඇති අතර 0777 319250 -01122972608- 0114361961- 0114968626- 0115737777 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබා ගන්න .
තව දුරටත් අදහස් දැක්වු තෝමස් මහතා,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
