Spread the love

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ​න තෙක් මෙ​ය බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.