Spread the love


නිමල් රාජපක්ෂ
මගි අවශ්‍යතාවයට අනුව ප්‍රධාන මාර්ගයේ ,කැළණිවැලි මාර්ගයේ , මුහුදු බඩ මාර්ගයේ අමතර දුම්රියන් එක්කිීරීම නිසා දුම්රිය කාලසටහන සංශෝධනය කල බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍යප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
නමුත් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවද අසංක සමරසිංහ මහතා වැඩි දුරටක් පැවසුවේය.

දුම්රියයන් එක්කිරිමත් සමගින් අද (2025/12/03) දින සිට දුම්රිය ධාවන කාලසටහන මෙසේය.
මුහුදුබඩ මාර්ගය
ඉහළ පහළ
Depature Time FROM TO STARTING TIME FROM TO
4:15 මරදාන වාද්දුව D 3:15 අලුත්ගම කො.කොටුව D
5:50 මරදාන දකුණු කළුතර D 3:40 අලුත්ගම කො.කොටුව D
6:10 මරදාන බෙලිඅත්ත SO/SUO 4:15 අලුත්ගම මරදාන D
6:25 මරදාන බෙලිඅත්ත D 3:15 ගාල්ල මරදාන NS/NSU
7:00 මරදාන පානදුර D 5:50 වාද්දුව මරදාන D
7:42 මරදාන මොරටුව NSU 5:10 අලුත්ගම මරදාන NS/NSU
8:35 කො.කොටුව මාතර D 4:10 ගාල්ල මරදාන D
8:35 මරදාන දකුණු කළුතර D 5:25 හික්කඩුව මරදාන NSU
9:05 මරදාන දකුණු කළුතර D 5:55 අලුත්ගම මරදාන D
10:30 කො.කොටුව බෙලිඅත්ත D 5:00 ගාල්ල මරදාන NSU
11:10 මරදාන අලුත්ගම D 7:00 දකුණු කළුතර මරදාන NS/NSU
12:30 මරදාන දකුණු කළුතර D 4:15 බෙලිඅත්ත මරදාන NSU
13:30 මරදාන පානදුර NS/NSU 7:25 දකුණු කළුතර මරදාන D
13:55 මරදාන අලුත්ගම NS/NSU 6:05 මාතර මරදාන D
14:30 මරදාන බෙලිඅත්ත D 8:20 පානදුර කො.කොටුව D
15:10 මරදාන ගල්කිස්ස NS/NSU 5:25 බෙලිඅත්ත මරදාන D
15:40 මරදාන මාතර D 9:15 පානදුර මරදාන NSU
16:10 මරදාන දකුණු කළුතර NS/NSU 10:30 දකුණු කළුතර මරදාන D
16:40 මරදාන බෙලිඅත්ත NS 8:50 ගාල්ල මරදාන NSU
16:45 මරදාන අලුත්ගම D 8:55 බෙලිඅත්ත මරදාන D
16:55 මරදාන හික්කඩුව NS 12:25 දකුණු කළුතර මරදාන D
17:25 මරදාන ගාල්ල D 14:10 දකුණු කළුතර මරදාන D
17:45 මරදාන ගාල්ල D 13:50 අලුත්ගම මරදාන D
18:10 මරදාන බෙලිඅත්ත NS/NSU 15:00 පානදුර මරදාන NS/NSU
18:15 මරදාන අලුත්ගම D 12:50 බෙලිඅත්ත මරදාන D
18:25 මරදාන අලුත්ගම NS/NSU 16:15 ගල්කිස්ස කො.කොටුව NS/NSU
18:45 මරදාන ගාල්ල D 14:05 මාතර මරදාන D
19:15 කො.කොටුව දකුණු කළුතර NS/NSU 16:15 අලුත්ගම මරදාන NS/NSU
19:45 මරදාන අලුත්ගම D 17:50 දකුණු කළුතර කො.කොටුව NS/NSU
20:35 මරදාන දකුණු කළුතර NS 15:15 බෙලිඅත්ත මරදාන SO/SUO
21:30 මරදාන අලුත්ගම D 22:10 දකුණු කළුතර මරදාන NS/NSU

කැළණි වැලි මාර්ගය
ඉහළ පහළ
TIME FROM TO TIME FROM TO
8:30 කො.කොටුව අවිස්සාවේල්ල D 4:45 වග කො.කොටුව D
16:00 කො.කොටුව අවිස්සාවේල්ල NS 4:40 අවිස්සාවේල්ල කො.කොටුව D
16:25 කො.කොටුව අවිස්සාවේල්ල D 5:15 අවිස්සාවේල්ල කො.කොටුව D
16:50 කො.කොටුව කොස්ගම NS 6:05 කොස්ගම කො.කොටුව NSU
17:20 කො.කොටුව කොස්ගම NS 5:55 අවිස්සාවේල්ල කො.කොටුව NSU
17:45 කො.කොටුව අවිස්සාවේල්ල D 6:45 වග කො.කොටුව NSU
18:30 කො.කොටුව කොස්ගම D 6:25 අවිස්සාවේල්ල කො.කොටුව D
20:00 කො.කොටුව අවිස්සාවේල්ල D 12:25 අවිස්සාවේල්ල කො.කොටුව D

පුත්තලම මාර්ගය
ඉහළ පහළ
5:00 කො.කොටුව මීගමුව NSU 5:38 ලුණුවිල කො.කොටුව D
5:40 කො.කොටුව ලුණුවිල D 6:33 මීගමුව කො.කොටුව D
9:35 කො.කොටුව ලුණුවිල D 6:50 මීගමුව කො.කොටුව NSU
14:35 කො.කොටුව ලුණුවිල D 7:10 මීගමුව කො.කොටුව D
16:30 කො.කොටුව ලුණුවිල D 7:35 ලුණුවිල කො.කොටුව D
16:45 කො.කොටුව මීගමුව 12:15 ලුණුවිල කො.කොටුව D
16:58 කො.කොටුව මීගමුව NS/NSU 16:40 ලුණුවිල කො.කොටුව D
17:25 කො.කොටුව මීගමුව NS/NSU 18:00 ලුණුවිල කො.කොටුව D
18:05 කො.කොටුව ලුණුවිල D 19:10 මීගමුව කො.කොටුව NS/NSU
19:10 කො.කොටුව මීගමුව NS/NSU 19:15 මීගමුව කො.කොටුව NS/NSU

ඉහළ පහළ
STARTING TIME FROM TO 4:10 අඹේපුස්ස කො.කොටුව D
4:25 කො.කොටුව මීරිගම D 5:35 අඹේපුස්ස කො.කොටුව
5:12 කො.කොටුව අඹේපුස්ස D 6:00 මීරිගම කො.කොටුව D
6:15 මරදාන ගම්පහ NS/NSU 6:30 මීරිගම කො.කොටුව D
7:05 කො.කොටුව අඹේපුස්ස D 6:35 අඹේපුස්ස කො.කොටුව D
8:05 කො.කොටුව අඹේපුස්ස D 6:40 මීරිගම කො.කොටුව D
9:00 කො.කොටුව අඹේපුස්ස D 7:00 මීරිගම කො.කොටුව D
11:15 කො.කොටුව අඹේපුස්ස D 7:20 අඹේපුස්ස කො.කොටුව D
13:25 කො.කොටුව අඹේපුස්ස D 7:35 ගම්පහ කො.කොටුව NS/NSU
14:00 කො.කොටුව මීරිගම D 10:45 අඹේපුස්ස කො.කොටුව D
16:10 කො.කොටුව රාගම NS/NSU 11:45 අඹේපුස්ස කො.කොටුව D
16:25 කො.කොටුව අඹේපුස්ස D 13:30 අඹේපුස්ස කො.කොටුව D
16:45 කො.කොටුව අඹේපුස්ස 15:20 අඹේපුස්ස කො.කොටුව D
17:00 කො.කොටුව මීරිගම D 16:15 අඹේපුස්ස කො.කොටුව D
17:20 කො.කොටුව අඹේපුස්ස 16:10 මීරිගම කො.කොටුව D
17:35 කො.කොටුව අඹේපුස්ස D 16:50 රාගම මරදාන NS/NSU
17:55 කො.කොටුව වේයන්ගොඩ 18:20 අඹේපුස්ස කො.කොටුව D
18:40 කො.කොටුව අඹේපුස්ස D 20:00 වේයන්ගොඩ කො.කොටුව
19:55 කො.කොටුව අඹේපුස්ස D 20:15 අඹේපුස්ස කො.කොටුව D
21:45 කො.කොටුව මීරිගම D 21:40 අඹේපුස්ස කො.කොටුව D