නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවැති නොයෙන් ගැටළු හේතුවෙන් ජන හා නිවාස සංගනනය වසර 12 කට පසුව 2024 වසරේ පැවැත්වූ ජන හා නිවාස සංගණනයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800 ක් ලෙස වාර්තා වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේකන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර මහත්මිය පැවසුවාය.
ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර මහත්මිය එසේ පැවසුවේ ජනහා නිවාස සංගණනය පිළිබදව වැල්ලවත්ත MIRAGE හෝටලයේ   පැවැති වැඩ මුළුවකට සහභාගිවු අවස්ථාවේදීය .
මෙහිදිතව දුරටත් අදහස් දැක්වු ආචාර්ය විජේබණ්ඩාර මහත්මිය,
විඩියෝව නරඹන්න

 
                        