නිමල් රාජපක්ෂ
කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.30 ට බදුල්ල බලා ධාවනය වූ ඇල්ල ඔඩිසී දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානෙයේ දී පස්වරු 1.30 ට පමණ පිළී පැනීමකට ලක්ව ඇත.
මේ පිලී පැනීම වටගොඩ දුම්රිය ස්ථානයේ දෙවන මාර්ගයේ සිදු වූ අතර මෙමගින් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධාවක් නොමැත.
ඹඩිසි දුම්රිය පීලි පැනීමත් සමගින් එම දුම්රියේ සිටි මගීන් වෙනත් දුම්රියකින් බදුල්ල බලා ධාවනය කිරීමට පියවර ගනෙ ඇත.
වීඩියෝන නරඹන්න
