Spread the love

කලුතර ප්‍රාදේශීය සභාවේ සේවය කල අයෙකු කපා කොටා ඝාතනය කර ඇත.

කළුතර උතුර පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්ව ඇත්තේ විදුලි සේවකයෙකු ලෙස කටවුතු කරන ලද දෙදරු පියෙකු බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරයි.