ගාල්ල- විජේසිංහ
පිටිගල ප්‍රදේශයේ අද (15) වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන සියල්ලම පාහේ වසා දමා තිබිණ.ඒ අනුව පාසල්වලට පාසල් ළමුන්ගේ පැමිණීම සහ විදුහල්පතිවරුන් මෙන්ම ගුරු භවතුන් ද පැමිණ නැත.පාසල් තැපැල් බැංකු අද දවස තුළ වසා තිබුණේ .මේ අයුරිණි
.වීඩියෝව නරඹන්න subscribe කරන්න